හරි මම කියලා දේන්න ලැස්ති Airtel free 500 mb ගන්න විදිය My Airtel app එක බාගන්න...😊😊😊
play store එකේ අැති My airtel කියලා හරි එහේනමි බගත්තනමි තියේන්නේ පොඩි දේයයි ඔයාගේ වැඩ කරන සිමිපත දුරකතනයකට දාගන්න .හරි දැන් බාගත කරපු Airtel app එක ඔපන් කරගන්න ඔයාගේ නමිබර් එකයි අයිඩි නමිබර් එකයි දේන්න.හරි දැන් Sms එකක් එයි එ අංකය Airtel app එකේ Verification code කියන තැනට දේන්න දැන් වැඩෙි ගොඩ දින දේකක් තුල අනිවා ලැබේයි
Congratulations! You have received 500MB upon successfully downloading my airtel app. Enjoy 40% faster, smarter internet. (Bonus valid for 4 days).
ReplyDelete